සහෝදරයන්ගේ ඈක්ටින් මාකටින් ………

පසුගිය දින වලදී සමාජජාල මාධ්‍ය තුළ ජනතා විමුක්ති පෙරමුණේ ඌව පලාත් කන්ඩායම් නායක සමන්ත විද්‍යාරත්න තමන්ගේ දරුවාට ප්‍රතිකාර ගන්න කියලා පෝලිමේ ඉන්න චායාරූපයක් පළ කරලා තිබුණා.

මේ චායාරූපය පළකරලා කියලා තිබුනේ බලන්න ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු දරුවට බෙහෙත් ගන්න යන්නේත් පෝලිමේ ෂා කොච්චර හොදද කියායි.. මේ පිළිබදව ජනතාවට ඈත්ත හෙළිදරව් කලයුතුයි.

ජනතා විමුක්ති පෙරමුණේ හදුන්නෙත්තිලා ලෝක ළමාදිනයට දරුවට තෑග්ග ගන්න යන්නේ පේමන්ට් එකේ කඩේට , හෑබෑයි අහම්බෙන් චායාරූපයක් පළ වෙනවා. ටිල්වින් සිල්වා පළදින බෙල්ට් එක ඉතා ඉහළ වෙළද වටිනාකමක් තියන එකක්. ඒ පිළිබදව නිවේදකයා අහද්දී ටිල්වින් කියනවා මේක මට අපේ පක්ෂයේ සහෝදරයෙක් දීපු එකක් කියලා. මේ වගේ තව ගොඩාක් කතා බලන් ඉදලා තමයි ජනතා විමුක්ති පෙරමුනේ රගපෑම ගෑන ලියන්නට හිතුනේ…

දෑන් රටේ ජනතාව කිව්වද ජනතා විමුක්ති පෙරමුණේ අයට පේමන්ට් එකෙන් බඩු ගන්න, අනුන්ගෙන් ඉල්ලන් අදින්න , පොලිමේ යන්න කියලා නෑ .ජනතාව එහෙම කිව්වේ නෑ. දේශපාලකයෙකු ලෙස තමන් විශාල ජන පිරිසක් නියෝජනය කළ යුතු වෙනවා. ඒ ජනතාව වෙනුවෙන් කටයුතු කලයුතු වෙනවා. ඒ සදහා ජනතාව කියන්නේ දේශපාලකයාටත් වරෙන් අපිත් එක්ක පෝළිමේ ඉදලා වෑඩ කර ගනින් කියලා නෙමේ. ජනතාව කියන්නේ තමන්ට මේදේවල් ඉක්මනට කරගන්න කටයුතු හදලා දෙන්න කියලා.පිට රටවල් වල සවාරි ගහන්න ගියාම හදුන්නෙත්තිට රන්ජන් එක්ක සුපිරි හොටලයෙන් කන්න පුලුවන් . එතකොට කියන කතාව තමයි ඒක ලංකාවේ පේමන්ට් එකෙන් කනවාවගේ කඩයක් කියලා.

අපිටත් අපේ රටේ මිනිස්සුන්ටත් ඕනේ අපේ පේමන්ට් වල තියන කඩවල් වුනත් සුපිරි කඩ මට්ටමට දියුණු කරන්න. ඒ කට දේශපාලුවෝ පොලිම්වල කල් මරමින් ඉන්න කොට රට හදන්නේ කව්ද ? ජනතාව එක්ක මේ නලුවෝ ටික උද්ඝෝෂණය කරකර ඉදියි. රටක් හෑදෙයිද  එතකොට.

මේවට තමා කියන්නේ සහෝදරයන්ගේ ඈක්ටින් මාකටින් කියලා…… ජනතාව මේ ඈත්ත තේරුම් ගත්තු නිසා තමයි පසුගිය මෑතිවරණ වලදී වුණත් ජනතා විමුක්ති පෙරමුණට වෑඩි බලයක් ලබා නොදුන්නේ. ඔවුන් රගපාන්න හොදයි ජනතා සේවයට නම් හොද නෑ.ජනතාව පෝලිම් වල රස්තියාදු වෙන එක , බස් වල පෑය ගනන් මහපාරේ රස්තියාදු වෙන එක නෑති කරන්න තමයි දේශපාලකයෝ කටයුතු කරන්න ඕන. නෑතුව අපිත් එක්ක පොලිම්වල බස් වල නෑගලා මේක ජනතාවට කරණ මහා අසාධාරණයක් කියලා වේදිකා දෙදරණ්න කෑ ගෑහුවට වෑඩක් වෙයිද ?

12509166_10153724306661259_1291249256431814169_n