ප‍්‍රියංකා සුප‍්‍රසිද්ධ Baywatch චිත‍්‍රපටයට

ඉන්දියාවෙන් විශ්ව රූ රැජිණියන් කිහිපදෙනෙක් බිහි වුනත් සිනමාව පැත්තෙන් සාර්ථක වෙන්න අවස්ථාව ලැබුනේ ඉන් දෙදෙනෙකුට පමණයි. එයින් එක් කෙනෙක් තමයි පි‍්‍රයංකා චෝප්රා.

පි‍්‍රයංකා බොලිවුඩ් සිනමාවේ පමණක් රංගනයේ නිරත වෙමින් එක තැන පල් වුනේ නැහැ. ඇය ගැන වාර්තා වෙන අලුත්ම තොරතුර තමයි සුප‍්‍රසිද්ධ ‘Baywatch’ ටෙලි වෘතාන්ත මාලාව ඇසුරෙන් නිෂ්පාදනය කිරීමට නියමිත ‘Baywatch’ නම් හොලිවුඩ් චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතයක් රඟපෑමට පි‍්‍රයංකාට ආරාධනා ලැබිලා. සරාගී කතා තේමාවක් රැගත් ‘Baywatch’ චිත‍්‍රපටයේ පි‍්‍රයංකාට හිමිවන්නේ දුෂ්ට චරිතයක් බවටත් තොරතුරු වාර්තා වෙනවා.

Priyanka-Chopra-01 Priyanka-Chopra-02 Priyanka-Chopra-03 Priyanka-Chopra-04

k

 

gossip.am