ලබ්බටයි පුහුලටයි දෙකටම අත තියපු අනුර කුමාර

අනුර කුමාර දිසානායක සමාජවාදී සොහොයුරා සම්බන්ධයෙන් වාර්තාවන අලුත්ම පුවතක් ගෑනයි මේ කියන්න යන්නේ . සමාජජාල මාධ්‍ය හරහා පසුගිය දිනවල  අනුර කුමාර දිසානායක ගස්ලබු තෝරණ පින්තුරයක් පලකරලා තිබුණා. මේ පින්තුරයේ ඊළග අගමෑති ලෙස ඔහුව හදුන්වා දී තිබුණා.ගස් ලබු තෝරලා ගන්න මෑති ඈමතිවරු හෑත්ත බුරුත්තක් ඉන්න අපේ රටේ අනුර කුමාර ගස් ලබු තෝරන එකට අගමෑති වෙනවනම් රටට දෙයියන්ගෙම පිහිටයි.

12592290_1670386673209731_6885317819258796491_n

නමුත් අනුර කුමාරගේ ගස්ලබු පින්තුරයත් එක්ක සෑගවිච්ච රහසක් අපට අනාවරණය වුනා. ඒ ඔහු ලබ්බට තියපු අත පුහුලටත් තබා ඈති බව.අනුර කුමාර දිසානායක නොහොත් ඩීල් කුමාර පසුගිය කාලයේ ලක්ෂ ගණනින් වියාපාරිකයින් ගෙන් ගත් කප්පම් මුදල් අනාවරණය වුනා. දෑන් ඔහුගේ ඉදිරි අගමෑති සිහිනය වෙනුවෙන් අලුත් ඩීල් එකක් ගහලා තියනවා. ඒ දේශපාලණ ඩීල් එකක්.පසුගිය දිනක අනුර කුමාර දිසානායක රාජිත සේනාරත්න සහ පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේසුන්දර එකට හමුවෙලා තියනව.

ඒ මාලඹේ SAITM ආයතනය සම්බන්ධව කතා කරන්න. මාලඹේ SAITM ආයතනය රජයට පවරා ගන්නා ලෙස අනුර කුමාර දිසානායක මෙහිදී ඉල්ලීමක් කරලා තියනවා.එම ඉල්ලිමට රාජිත සේනාරත්න  එකගවෙලා. හෑබෑයි රජයට පවරා ගත්තට මාළබේ SAITM ආයතනය තුළ වෛද්‍ය උපාධිය ඇතුළු උපාධි පාඨමාලා මුදල් ගෙවීමේ පදනම මත දිගටම සිදුකිරීමට සිදු වෙන බව තමයි රාජිත සේනාරත්න කියලා තියෙන්නේ.  ගැමුණු විජේසුන්දර සහ අනුර කුමාර දිසානායක ඒ පිළිබදව කිසිත් නොකියා මුනිවත රෑකීමට කටයුතු කරලා තියනවා.