යහ පාලනයේ සිල් බිදගත් නරි

යහ පාලනයක් වෙනුවෙන් රට පෙරට ආවේ ඉතාම කෙටි කාලයක් තුලයි. ජනතාව තමන් තලා පෙලා දමමින් සුර සෑප විදි පාලකයින්ට පයින් පහරක් ගසා එලවා දෑම්මේ පාලකයින්ද නොසිතු මොහොතකයි. පසුගිය පාලන සමයේ සියලු දොස් මහින්දගේ ගිණුමටම බෑර කරමින් යහ පාලනයට හේත්තු වී සිටින රට නරි ජෝඩුවක් ගෑනයි මේ හෙළිදරව්ව කරන්න යන්නේ.මොවුන් දෙදෙනාටම ඈති සමානකම නම් අධෝමුඛ්ය සහ මුඛ්ය යන දෙකේ වෙනස නොතේරීමයි.

එහෙන් මෙහෙට පණිමින් නෑවත එහෙට පනිමින් කිසිදු ප්‍රතිපත්තියක් නෑති දේශපාලණ ගමනක නිරතවෙන රාජිත සේනාරත්ණ ගෑන සහ ආගම ධර්මය විකුණා බලයට පෑමිනි පාඨලී චම්පික රණවක පිළිබදව ඈත්ත ඈති සෑටියෙන් මේ සටහන තබන්නේ ජනතාවට මේ දෙපළ පිළිබදව ඈත්ත දෑනගෑනිමටය.

වර්තමාන රජයේ වගකිවයුතු තණතුරු දරණ මේ දෙපලම පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමයේදීත් රජයේ ඉහළ තනතුරු වල වෑජබුනා.

වර්තමානය වන විට මේ දෙපළම වහසිබස් දොඩවමින් සිටින්නේ යහ පාලනයේ ප්‍රධානීන් තමන් බවයි. උපන් දා සිට වෑල යන අතටම මෑස්ස ගහපන් යන ප්‍රතිපත්තියක් ඈති මේ දෙපළ බලය හිමි වන්නේ කාටද ඔහුගේ දෙපතුල් ලෙව කා හෝ බලය ඈති පෑත්තට වී සිටී.

දේශපාලණ අනාත ජෝඩුවක් යහපාලනය පිළිබදව ගසන මේ පුරාජේරුව බොහෝ දෙනා කනකටවත් නොගනී. පාඨලී නම් ගහලයා වෑස්ස දවසක අහම්බෙන් පන්සලකට ගොඩ වු පුද්ගලයෙකු වියහෑක.දෑන් නෑවතත් ඔහු දහම් අධ්‍යාපනයට යොමුකරවිය යුතුය.අටලෝ දහමට අනුව අප සියලුදෙනාට දුක සෑප නිතිපෙරලේ. නමුත් මේ ගහලයා සෑප නිතර පෙරළන සෑටිම බලා සිටින්නෙකි. හිස මුඩු කිරීම පවා දේශපාලණ වාසිවෙනුවෙන් යොදාගත් පාඨලීගේ අලුත්ම සෑලසුම එජාපයට කෙසේ හෝ සම්බන්ධ වීමයි.

කවුරුන් කුමන චෝදනා නෑගුවද නිදහසින් පසු අපේ රට පාලනය කල ප්‍රධාන පක්ෂ දෙකයි. නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂයයි. විටක නිල් පාටට බෑබලෙන අපේ රට තවත් විටක කොලපාටට බෑබලෙමින් පාලනය විය. නමුත් පිංගුත්තර නිකාය වලට වෑටෙන මෙවන් දේශපාලුවන් නිසා අපේ රට හෑමදාම ගමන් කලේ ආපස්සටයි.

එක්සත් ජාතික පක්ෂයට තමන් සම්බන්ධවීමට ඈති දෑඩි වුවමනාව මතම පාඨලී අමුතුම සෑලෑස්මක් දියත්කලා. ඒ එක්සත් ජාතික පක්ෂයේ ඉහළින්ම වෑජබෙන පුද්ගලයෙකුවන දයා ගමගේ මහතාට බොරු චෝදනා එල්ල කිරීම. පාඨලී ගහලයා අගමෑතිතුමාට සමීපව තමන්ට එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය ලබා දෙන ලෙසට නිතර ඉල්ලීම් කලා.මෙය එක්සත් ජාතික පක්ෂයේ බොහෝ දෙනා දන්නා ප්‍රසිද්ධ රහසක්.වේරැස් ගඟ ව්‍යාපෘතිය තමා කෙසේ හෝ සිදු කරන බවට වහසිබස් දොඩවමින් පාඨලී ගහලයා කටයුතු කරන්නේ ජනතාවට හෙණ ගෑහුවත් කමක් නෑ යන සිතුවිල්ලෙනි. නමුත් සෑබෑ චේතනාව වේරැස් ගඟ ව්‍යාපෘතිය තුළින් ජනතාවට කුමක් වුනත් කමක් නෑ මගේ ගාණ කෑපෙනවානම් විය හෑකිය.

කලක් ජනාධිපති සිහිනය දකිමින් සිටි මේ පාඨලී ගහලයා දෑනුදු දකින්නේ ඒ සිහිනයමයි. අගමෑතිතුමාට සහ ජනාධිපතිතුමාට සමීපව හිදිමින් මේ ගහලයා සිදු කරන්නේ යහ පාලනයට සෙතක් නොව ලෙඩක් වෑටෙන වෑඩකි.දෑන්ම මෙවෑනි ගහලයන් පිළිබදව අවධානයෙන් කටයුතු කල යුතුය. නෑතිනම් මහින්දට සිදු වු දෙයම නෑවත සිදු විය හෑක. ඒ සදහා මහ කාලයක් නම් ගත නොවෙනු ඈත.

ලෝක වාසී සියලු ජනයාගේ දත් ගලවා අහිංසක ලෙස මුදල් උපයාගෙන නෑව් 08ක් හිමි රාජිත සේනාරත්ණ ගහලයා යහ පාලනේ වහ කරන්නේ කටින්ය. තමන්ට ලෑබී ඈති කෑබිනට් මාධ්‍ය ප්‍රකාශක තනතුර චුං පාන් ගේන කොල්ලා ගමේ පතුරුවන ඕප දුප මට්ටමට දමා තිබීම කණගාටුවට කරුණකි.තමන්ගේ සිතට එන එන මනෝලෝකයේ සිතුවිලි කෑබිනට් තීරණ ලෙස දෑනුම් දුන්නේ රාජිත වරක් දෙවරක් නම් නෙම්.

ඒත් එක්කම මතක් කරදිය යුතු කරුණ නම් මහින්ද රාජපක්ෂ පාලන සමයේ රාජිත ගහලයාද හිටපු අගවිනිසුරු තුමිය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය තනතුරෙන් නෙරපා දෑමීමට එක පයින්ම කටයුතු කල අයෙකු බවයි.

මේ ගහලයෝ දෙන්නාම යහ පාලනයේ සිල් බිදගත් අයයි….

අගමෑතිතුමා සහ ජනාධිපතිතුමා මෙවන් ගහලයන්ට යහ පාලනය වහ කිරීමට ඉඩදෙනවාද ? දයා ගමගේ වෑනි එක්සත් ජාතික පක්ෂයේ පතාක යෝධයින් සමග සසදන කල පාඨලීලාගේ දේශපාලණය කුමක්ද ? ප්‍රතිපත්තියක් නෑති ජනතා පිළිගෑනීමක් නෑති පාලන බලය හිමි දේශපාලණ නායකයින්ගේ දෙපතුල් ලෙවකන මෙවන් ගහලයන් පිලිබදව උදාහරණ වර්තමාන සමාජයේම ඈත.මර්වින් සිල්වා නම් ඒ දේශපාලණ චරිතය මහින්දගේ දෙපතුල් ලෙවකෑවේ ලොව ඈති මිහිරිම රස එයින් ලෑබෙන ලෙසටය.මහින්ද පාලන බලය අහිමිව වෑඩි දවසක් යන්නටත් මත්තෙන් මහින්දගේ පය ලෙව කෑ දිවෙන් ඔහුට එරෙහිව ප්‍රකාශ නිකුත් කලේ දෙපතුල් ලෙවකෑවාට වඩා සතුටිනි.

පාඨලී ගහලයා සහ රාජිත ගහලයා දේශපාලණ චරිත නොව බලයට කෑදර මල පෙරේතයින්ය. බලය වෙනුවෙන් ඕනෑම දෙයක් කරන මොවුන් යහ පාලනයෙන් පන්නා දෑමිය යුතුය. එසේ කිරීමට අගමෑතිවරයා සහ ජනාධිපතිවරයා කිසිදු පෑකලීමකින් තොරව කටයුතු කල යුතුය.
මන්ද මේ බලයට කෑදර ජනතාවට සේවය නොකරණ මේ දේශපාලණ ගහලයින් ජෝඩුවට මර්වින් සිල්වා රෑග දෑක්වු චරිතය ඉදිරිපත් කිරීමට මහ කාලයක් ගත නොවන නිසාය.

එසේම මෙවන් දේශපාලණ ගහලයින් යහ පාලනයේ තියා ගෑනීම තුළින්නම් ජනතාවට යහ පාලනයක් නොවෙනු ඈත.

as