කලවෑද්දා පාර්ලිමේන්තුවට

හිටපු ඉඩම් අමාත්‍ය එම්.කේ.ඒ.ඩී.එස්.ගුණවර්ධන මහතා අභාවප්‍රප්ත වීම හේතුවෙන් හිස් වූ පාර්ලිමෙන්තු ආසනයට ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සෙකා කෙළ හලමින් සිටින බවට අභ්‍යන්තර කටයුතු ආරංචි මාර්ග ඔස්සේ දෑනගන්නට ලැබුනි.ඒ අතර ෆීල්ඩ් මාර්ෂල් වරයාව ඊට නම් කරන ලෙස ඉල්ලමින් විව්ද සිවිල් සංවිදාඅන සහ ආගමික නයකයින් කිහිප දෙනෙකුද අග්‍රාමාත්යවරායාගෙන් ඉල්ලිමක් කර අති අතර එලෙස ඉල්ලිම් කිරීමට යහමින් මුදල් වියදම් කිරිමට සරත් ෆොන්සෙක පාර්ශවය කටයුතු කරමින් සිටින බවද වාර්තාවෙයි.

ඔහුට හිතවත් ව්‍යාපරිකයින් ගෙන් මුදල් ලබාගනිමින් එලෙස සිවිල් සංවිදාන වලට යොදවමින් ඒ හරහා කිසියම් බලපෑමක් අගම්තිවරයාට එල්ල කිරීමේ රහස් මෙහෙයුම අභ්‍යන්තරයෙන් ක්‍රියාත්මක වෙන බව අපට ප්‍රජාතන්ත්‍රවාදි පක්ශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ දනගනීමට හැකිවිය. අපට සරත් ට නොව හරක්ට ඔය ආසනය පුජා කලත් කමක් නැත.නමුත් ඒ ලබාදිම සාදරනීය විය යුතුය.පසුගිය මැතිවරනයේදී ඡන්ද 20000ක් වත් ලබා ගන්නට නොහැකි වූ සරත් ෆොන්සේකා ට වැරදීමකින් හෝ මෙම ආසනය ලබාදුන්නහොත් එය එක්සත් ජතික පක්ශය කරගන්න ලොකුම මෝඩ කම වෙනු ඇත.

ඒ පක්ශය වෙනුවෙන් දහඩිය මහන්සියෙන් වැඩ කල පසුගිය පර්ලිමෙන්තුවේදී කැපී පෙනුන සේවයක් කල සහ පසුගිය මතිවරන්යේදී චන්ද 70000ක සීමාව පසු කිරීමට සමත් වූ නමුත් පර්ලිමෙන්තුවට යාමේ අවස්තව අහිමි වූ රෝසි සේනනායම මහත්මියට මෙම ආසනය ලාබා දිය යුතුය.එසේත් නොමැති නම් එය පක්ශය විසින් පාක්ෂිකයන්ට කරන වරදකි.පාර්ලිමෙන්තුව තුල සිටි අන් කන්තාවන්ගෙන් අති දක්ශ බුද්ධිමත් මන්ත්‍රීවරියාකු වූ ඇයට මෙම අවස්තාව ලබා නොදීමටා ඊට එරෙහි අන්තර්ජල මෙහෙයුමක් ද සරාත් ෆොන්සේකා පාර්ශවය විසින් දියත් කරමින් යනු පෙනී යයි.

මෙය ඉතා කනගාටුදායක සිදු වීමකි.මැතිවරණ්යේදී ජනතවගේ කැමැත්තක් හිමි නොවූ නිලයෙන් ෆීල්ඩ් මාර්ශල් වූ සරත් ෆොන්සේක මහතා තමන්ගේ ගමන ගැන පමන්ක් සිතමින් කටයුතු කරමින් සිටීම දැකීමත් කනගාටුවකි.අවම වශයෙන් ඔහුටා චන්ද 50000ක් සීමාව වත් පසු කිරිමටා හැකි වූයේ නම් එලෙස තරග කිරීමට සිතීම ගැන කුතුහලයක් නොවෙයි.නමුත් තමන්ගේ ආත්මාර්තය උදෙසා මෙලෙස සුදුස්සාට සුදුසු තැන අහිමි කරවීමේ කුට සැලසුම් සහගත කටයුතු සිදු වීම ගැන ඔහු ලැජ්ජ විය යුතුය. මේ අතර පසුගිය කලයේ දී සරත් ෆොන්සේකා මහතා කටයුතු කලේ එක්සත් ජාතික පක්ශයේ ඇතුලත ගිනි ජාලාවක් කිරීමටය.

ඒ හරහා තමන්ගේ දේශපාලන ගමන නිර්මානය කර ගනීමට ඔහු කටයුතු කල හැටි අමුතුවෙන් මතක් කාල යුතු නැත.රජයේ ප්‍රබල මැති ඇමතිවරුන්ට ප්‍රසිද්දියේ පහර ගසමින් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයව විවේචනය කරමින් සිටි සරත් ෆොන්සේක මහතා මේ වෙනවිට මෙලස කටයුතු කිරීමට පෙලබීම කිසිසේතම විය නොහැකිය. ලැජ්ජාවට කාරනාවක් නම් තමන් විසින්ම මඩ ගසා එම පක්ශයේම සහයෙන් පර්ලිමෙන්තුවට යාමට උත්සාහ කිරීමයි.අප ඉල්ල සිටින්නේඅගමැතිවරයා සහ ජනාධිපතිවරයාගෙන් සුදුස්සාට සුදුසු තැන මිසක් පනින රිලවුන්ට ඉනිමන් තිබීම පලක් නොවෙන කාරනාවක් බවයි.

xc