පොලිස් බලතල ඉල්ලන අනුර කුමාර

තමන් නියෝජ්‍ය ‍පොලිස්පතිවරයෙක් වූයේ නම්, විමල් වීරවංශ මහතා මේ වන විට සිටින්නේ එළියේ නොව ඇතු‍ලේ බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසයි.තමන් ඩී.අයි.ජී. හෙවත් නියෝජ්‍ය ‍පොලිස්පතිවරයා නොවීම ගැන විමල් වීරවංශ මහතා බෙහෙවින් සතුටු විය යුතු බව පැලවත්ත එම පක්ෂ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවැසීය.

අනුර කුමාරට වර්තමාන රජය විසින් ලබා දුන් කිසිදු වගකීමක් නිසිලෙස ඉටු කිරීමට  මේ වන විට අපොහොසත්ව ඈත.

දෑන් ඔහු සිදු කරමින් සිටින්නේ යහ පාලන රජය අපහසුතාවයට පතවෙන දේවල් සහ ජනතාව චුන් කරන කරුණු කාරනා කියමින් නන් දෙඩීමය. පට්ට සමාජවාදියා ලෙස පම්පෝරි ගසන අනුර කුමාර විමල් ඈල්ලීමට පොලිස් බලතල ඉල්ලනවානම් එය ලබා දී බෑලිය යුතුය.

xc