ඛනිජතෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ මහත්මිය ඉන්දියාවේ පැවැති තෙල් පිරිපහදු මධ්‍යස්ථානයක් විවෘත කිරීමේ උත්සවයකට ගොස් තිබෙනවා.
ඒ ඉන්දියාවේ ඔඩිස්සා හී පැරඩිප් පිරිපහදු මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට බවයි වාර්තා වුණේ.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම උත්සවයට ඉන්දීය ඛනිජතෙල් හා ස්වභාවික වායූ අමාත්‍ය ධර්මේන්ද්‍රන් ප්‍රධාන් මහතා ඇතුළු පිරිසක් සහභාගී වී තිබෙනවා.
neth