මා ෆොන්සේකාගේ බෑනා නෙමේ… මා ධනුනගේ මාමා නෙමේ….

පාර්ලිමේන්තු මන්ත‍්‍රී ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකාගේ බෑනා ලෙස දනුන තිලකරත්න හදුන්වා දෙන්නේ දේශපාලණ වාසි ලබා ගෑනීම උදෙසා බව වාර්තාවේ.දනුන තිලකරත්න යන අය ෆොන්සේකාගේ බෑනා ලෙස සිටියේ කෙටි කාලයකටය.ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ නැගෙනහිර කොළම සංවිධායක ලෙස කටයුතු කරන්නේ ධනුන තිලකරත්නයි.

හයිකෝප් නඩුවට අදාල චෝදනා එල්ල වී තිබුනේද දනුන තිලකරත්න වෙතයි.පසුගිය දිනක මාධ්‍ය හමුවකදී දනුන තිලකරත්න කියා සිටියේ ඔහුගේ ගිණුම්වල ඇති මුදල්  ඇමරකාවේ සැටලයිට් සමාගමක උපදේශකයෙකුව සිටියදි උපයා ගත් පිරිසිදු මුදල් බවත් ෆොන්සේකා යුධ හමුදාපතිව සිටි කාලයේ දී ඔහුගේ බෑනා ලෙස සතයක මුදලක් හෝ හොරකම් කර නෑති බවත්ය. තවදුරටත් තමා සරත් ෆොන්සේකාගේ බෑනා ලෙස හදුන්වා දෙමින් මුදල් වංචා කිරීම් පිළිබදව එල්ලවන චෝදනා පදනමක් නෑති බව දනුන තිලක රත්න පවසයි.

 

 

IMG-20160213-WA0000