පුවත් විදෙස් හඳුනානොගත් මත්සයෙක් ගොඩගසයි Bernard Lee February 17, 2016 ඕස්ට්‍රේලියාවේ විලකට හඳුනා නොගත් මත්සයෙකු ගොඩගසා තිබෙනවා. එම මත්සයා මෙතෙක් නිශ්චිතවම හඳුනාගෙන නොමැති බවද එරට මත්ස්‍ය පිළිබඳ විශේෂඥයින් පවසයි. කෙසේ වෙතත් අදාළ මත්සයා ආදන් විශේෂයකට අයත් යැයි සැකපළ කර හැකි බවද සඳහන් වෙයි.