මාර්ටින් ක්‍රෝ නික්ම යයි

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රිකට් නායකයෙකු මෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරුවරයෙකු වූ මාර්ටින් ක්‍රෝ අභාවප්‍රාප්ත වී තිබේ.

කලක් පිළිකා රෝගයෙන් පීඩා විඳි ඔහු අද(03)අලුයම ජීවිතක්ෂයට පත්වන විට 53වන වියේ පසුවිය.

xx