Featured ක්රීඩා පුවත් අපේ සිංහයන්ගේ අලුත්ම Jersey (Photos) Bernard Lee March 10, 2016 පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියට සහභාගි වන හැම කණ්ඩායමක්ම වගේ අලූත් T-Shirt එකකින් හැඩවෙලා තමයි පිටියට බහින්නේ. ඉතිං මේ විදිහට අපේ සිංහ පැටව් ටිකත් ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ නිල T-Shirt එක ඇදගෙන ඡුායාරූප ගොඩක් දාලා තියෙනවා.