ජරමර අස්සේ හරින්ගෙන් හරි වැඩක්

විදුලි විසන්ධිවීම පිටුපස ඇත්තේ රාජපක්ෂ සෙවනැල්ල බව හරීන් ප‍්‍රනාන්දු මහතා මීට සුළු මොහොතකට පෙර ප‍්‍රකාශ කළේ ය.

මින් පෙර මේ අයුරින් ට‍්‍රාන්ස්ෆෝමර් පිපිරීම් සිදු නොවූ බවත් එම සිදුවීම පිටුපස සිටින්නෙත් ආණ්ඩුවට විරුද්ධව කටයුතු කරන මහින්ද රාජපක්ෂ මහතා සහ ඔහු වටා සිටින කණ්ඩායම බවයි ඔහු වැඩි දුරටත් පැවසූවේ.

ඒ මහතා මේ අදහස් පළ කළේ අද(15* වත්මන් රජය සම්බන්ධයෙන් විපක්ෂය ගෙන යන අසත්‍ය ප‍්‍රචාරවලට එරෙහිව එක්සත් ජාතික පක්ෂය විසින් කොළඹ දී පැවැත්වු ‘‘අලූත් ලංකාවකට ඉඩදෙමු’’ තේමාවෙන් යුතු ජන රැුලිය රැුළිය අමතමිනි.

රැුළිය ඇමතූ අකිල විරාජ් කාරියවසම් මහතා ද ප‍්‍රකාශ කළේ රජය අපහසුතාවයට පත් කිරීමේ කුමන්ත‍්‍රණ රැුසක් ක‍්‍රියාත්මක වන බවත්, විදුලි බිඳවැටීම ද එම කුමන්ත‍්‍රණවල කොටසක් බවත් ය.

මේ අතර රැුලිය අවසානයේ අපූරැු සිදුවීමක් සිදුව ඇත.
එනම් රැුලියට පමිණි ජනතාව ගෙනා කටවුටි ලිප්ටන් වටරවුම වටා තැන් තැන් වල තිබෙනා දුටු ඇමති හරින් ඒවා තමන්ගේ මූලිකත්වයෙන් ඉවත් කෙ?බව අප වාර්ථාකරැු සදහන් කරයි.

12421837_448389408684550_579540832_n 12833306_448389402017884_939001538_n 12834510_448389285351229_1475266473_n dsss