පාඨලී අත පිසදා ගනියිද …..?

මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ උපදේශකවරයෙකු වන විද්‍යා අමරපාල මහතා සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් කරන්නැයි අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ පැනමා පති‍්‍රකාවන්හි ඒ මහතාගේ නම සදහන් බව කියන සිද්ධියක් හේතුවෙන්.
මේ සම්බන්ධයෙන් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමටද විද්‍යා අමරපාල මහතා තීරණය කර ඇති බවයි අමාත්‍යවරයා පවසන්නේ.