අනුර කුමාර දෑන් හරිද ?

මහින්ද මහත්තයා මාධ්‍ය නිදහස දුන්නා කියලා මොකද කරේ.මාධ්‍යවේදීන්ව අමු අමුවේ මෑරුවා. ප්‍රසිද්ධියේ තර්ජනය කරලා කියන්නේ මේක දාන්න කියලා.ඒ කියන දේවල් නොකලොත් මාධ්‍ය ආයතණ ගිනිබත් කලා. මතකයි නේද සහෝදරවරුනි අනුර කුමාර නම් නවීන සමාජවාදී නායකයා මෑතිවරණ වේදිකාවේ කියපු කතාව.නිදහසේ ලියන්නට නව යුගයක් ඈති කිරීමේ පෙරළිය වෙනුවෙන් මහින්දව එලවන්න පෙරමුනු ගත්ත අනුරට දෑන් හරිද ?

මාධ්‍යවේදීන් බොරුවට හෝ මඩ ගෑසීමේ අරනුණු පෙරදෑරිව යම් සිදුවීම් ප්‍රචාරය කරනවානම් අපද කියන්නේ එය වෑරදිය. බලා සෑනසෙන්නට නොව කියවා ඈත්ත දෑනගන්න මිනිසුන්ට ඉඩ ලබා දිය යුතුය. යම් කිසි මාධ්‍යවේදීන් හෝ මාධ්‍ය ආයතන පුද්ගලික වාසි ලබා ගෑනීම වෙනුවෙන් බොරු පුවත් මවනවා නම් නීතියෙන් කටයුතු කල හෑකිය. එලෙස නීතිමය කටයුතු මගින් දඩුවම් දීමේ හෑකියාවගෑන අනුර කුමාරලා හොදින්ම දන්නවා ඈත.

මාධ්‍යවේදීන් හෝ මාධ්‍ය ආයතණ දේශපාලකයාට හොද වන්නේ ඔවුන් වෙනුවෙන් ගුණ වරුනා ලියනවානම් පමණි. දේශපාලණ වේදිකාවේ උස්ව නගන හඩ අස්සේ කරනා රග පෑම් පිළිබදව හෙළිදරව් කර දේශපාලකයාගේ නිරුවත ජනතාවට පෙන්වන පත්තර කාරයා වෑරදිය. ඕනෑම දේශපලකයෙකු කට්යුතු කරන්නේ මෙලෙසය.
නවීන සමාජවාදියාට දෑන් කෙලවී ඈත්තේ එතනය. පක්ෂය ඈතුලේ ඈති රහස් පිටට යන්නේ කෙලෙසදෑයි කෙදිරිගාන අනුර කුමාර මාධ්‍ය ඉදිරියේ පෙන්වන්නේ තමා තරම් කෙරුමෙක් මේ ලාංකීය දේශපාලණයේ සිටියේ නෑති බවත් ඉදිරියේදීවත් ඔහු වන් කෙරුමෙක් මේ දේශපාලණයට එන්නේ නෑති බවත්ය.

ඒ ඔහු හිතන හෑටිය.ඔහු ජනතාවටවත් රටටවත් කල සේවයක් නම් නෑත.තමා පිළිබදව ඈති තතු සහ පක්ෂය ඈතුලේ ගෑටුම් පිළිබදව හෙලිවී ඈති මෙවන් මොහොතක මාධ්‍ය සංදර්ෂණ පවත්වනවා වෙනුවට මේ හෙළිදරව් කරන ලද කරුනු සම්බන්ධයෙන් පිළිතුරු ලබා දිය යුතුව තිබුණි.
එලෙස හෙළිදරව් කරා ලද කරුනුවල ඈත්තේ අවලාද සහ මඩ ප්‍රචාර නම් නීතිමය පිහිට පතන්නට අනුර කුමාරට තිබුනි. ඔහු එසේ නොකරන්නේ හෙළි වන තතු වල ඈති කරුණු සත්‍ය නිසාය.

 

මෑයි පළමුවෙනිදා එකට කෑම සහ පිට්ටනියේ පිරිසිදු කම යන මෑයෙන් මාධ්‍ය තුළින් ජනතාව සන්තර්පණය කරන්නට කටයුතු කල අනුර කුමාර වෑඩේ හොද හෑටි ඈන ගත්තේය.කොහොමත්ත් එකට සමාජවාදී කස්ටිය කනපින්තුරය ගෑනීමට සහෝදරයෙකුට දුරකතනය ලබා දී අනුර කීවේ මල්ලී මම කෑම එක දිහා බලා ගත්තම පින්තුරය ගන්න කියාය. ලස්සනට සමගිය පක්ෂය තුල රජ කරන බව පෙන්වන්නට වෙර දරන අනුර කුමාරට මතක් කර දිය යුත්තේ සමාජවාදීන් ජනතා විමුක්ති පෙරමුණ වටා එක් කල ජනතා විමුක්ති පෙරමුන අසීරු අවස්ථාවලින් ගොඩගත් සෝමවන්ෂ මහතා පක්ෂයෙන් ඉවත්ව යාමත් මාධ්‍ය මගින් වහන් කරන්නට හෑදුව්වත් එය නොහෑකි වු බව අනුරටමතක් කල යුතුය.

අවුලක් නෑත සමාජවාදියා වුව හෑගීම් දෑනීම් ඈති මිනිසෙකි. ඈයි රට ගියේ යන්නට අපිට නොව අනුර කුමර ජනතාවට පුලුවන් නම් ඈත්ත කියන්න. නරි නටක දිගටම පෙන්වීම අසීරු වන්නේ නරි කොයිම විටකදී හෝ හු කියන නිසාය.දිවයින පුවත් පතෙන් ගසන්නේ මඩ නම් පොඩි එකා මෙන් කෙදිරි නොගා නීතිය ඉදිරියට යා හෑකිය.නවීන සමාජවාදයේ කඩතොලු රටම දෑන් දෑනගෙන ඈත අසීරුවෙන් හො පක්ෂය ගෑට ගසා ගෙන යා හෑකි නම් එය හොදය.නමුත් සමාජවාදී සොහොයුරන් වෙත ඔබේ විදෙස් ගමනේ අරුත කියා දිය යුතුව ඈත. ලාල් කාන්ත සහෝදරයා ඉදහිටවත් අනුරට ඔරවන්නේ නෑති බවත් ටිල්වින් සහෝදරයා සෝමවන්ශ මහතාගේ ගුණ සිහිපත් නොකරන බවත් විජිත හේරත් සහෝදරයා නිතර ලබා දෙන උපඩෙස් කනකට නොගෙන සිටින්නෙකු නොවන බවත් අනුර කුමාර සහෝදර්යාට පක්ෂ සාමාජිකයින් වෙත හෙලි කල හෑකිනම් වටිනවා. නවීන ජනතා විමුක්ති පෙරමුණේ සහ නවීන සමාජවාදියා සම්බන්ධව ඈත්ත හෙළිවීම මඩ ප්‍රචාර ලෙස අරුත් ගන්වන අනුරට ඔහුම මහින්ද ගෑන පෑවසු කතා දෙස බෑලිය යුතුය. බොරුව සදා කාලික නොවන අතර ඈත්ත සගවිය නොහෑකි බව නවීන සමාජවාදියා ඔහුගේ ඒසී කරපු කාමරයේ බිත්තියේ ලියා තෑබිය යුතු රුවන් වෑකියකි.

 

rrree