ආමි සම්පත් අත්අඩංගුවට

පාතාල නායකයෙකු ලෙස ප්‍රකට ආමි සම්පත් නමැත්ත පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් මීට ටික වෙලාවකට පෙර අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ කොම්පඥ්ඥවීදිය ප්‍රදේශයේදී. ආමි සම්පත් නමැත්තා අපරාධ ගණනාවකට සැකකරුවෙකු ලෙසයි පොලිසිය හඳුනාගෙන ඇත්තේ.

 

8