හිටපු නි.පොලිස්පති අත්අඩංගුවේ

ආන්දෝලනයට තුඩුදුන් රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතනයට අදාළව සාක්ෂි වසන් කිරීමේ චෝදනාව මත හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවනු ලැබූ සේනානායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් බව සඳහන්ය.

u