මුස්ලිම් නොවන ගුරුවරු අස්වනු

මහනුවර මඩවල මදීනා ජාතික පාසලේ සිංහල සහ ද්‍රවිඩ ගුරුවරුන් පළවා හරින ලෙස ඉල්ලා විරෝධතා එල්ල වන බව සමාජ ජාල වෙබ් අඩවිවල දැක්වෙනවා.

” මුස්ලිම් නොවන සියලු ගුරුවරුන් පාසලෙන් අස්වී යනු !නැතහොත් ප්‍රතිපල භයානක විය හැක !” යනුවෙන් තර්ජනය කරමින් ලිපි ලැබී ඇති අතර පසුගියදා සිංහල සහ ද්‍රවිඩ ගුරුවරුන්ට දෙමාපිය රැස්වීමේදී කුණු බිත්තර ප්‍රහාරයක් ද එල්ල කළ බව සඳහන් වීඩියෝවක් ද මේ වනවිට අන්තර්ජාලයට මුසුකර තිබෙනවා.

ෆේස්බුක් වෙත මේ සම්බන්ධයෙන් තොරතුරු එක්කර ඇති අමිල ආර් පනංගල නැමැති මහත්මයෙකු සඳහන් කර ඇත්තේ ඔහුගේ බිරිඳ එම පාසැලේ ගුරුවරියක් වන අතර ඇයව මෙම තත්ත්වය යටතේ පාසැලෙන් අස්කර ගන්නා බවයි.

ඉහළ බලධාරීන්ගේ අවදානයට ලක්විය යුතු අදාළ ලිපි,වීඩියෝ සහ සියලු තොරතුරු පහතින් දැක්වෙනවා.

113 212 32

 

m11 mad1

 

 

neth