කාණු කටා..නිවටයා..ගෙවලයා .. – රාජිතගේ පුතා වෛද්‍යවරු ඇමතූ හැටි

පාර්ලිමේන්තු මන්ත‍්‍රී චතුර සේනාරත්න මහතා ඉකුත් දා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සම්බන්ධයෙන් මාධ්‍ය ඉදිරියේ අදහස් පළ කළා.

තම සාමාජිකයින් පිළිබඳ  සිදුකළ ප‍්‍රකාශ සම්බන්ධයෙන් කථානායකවරයාට පැමිණිලි කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නලින්ද හේරත් මහතා සඳහන් කළේ මෙම ප්‍රකාශ සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බවයි.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී චතුර සේනාරත්න මහතා ඉකුත් දා මාධ්‍ය හමුවේ පළ කළ අදහස් පහතින් ඇසිය හැකියි.

 

 

qw

neth