යෙයෝෂිතගේ අලූත්ම පෙම්වතිය යොහානා රත්වත්තේගේ පින්තුර මෙන්න

හිටපු ජනපති පුත් යෝෂිත රාජපක්ෂගේ වර්තමාන පෙම්වතිය බව කියන යොහානා රත්වත්තේ ඔහු සමග ලබාගත් ඡුායාරූප කිහිපයක් අද අන්තර්ජාලය ලීක් වි ඇත’

යොහානා යනු මහනුවර දිස්ත‍‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍‍්‍රී ලොහාන් රත්වත්තේගේ දියණියයි’ යෝෂිත හා යසාරා අතර සම්බන්ධය බිඳුණු පසු 2013 වසරේ සිට මේ දක්වා වසර තුනකට ආසන්න කාලයක් යොහානා හා යෝෂිත අතර සබඳතාවය ඇති බවට වර්තා වේ’

යොහානාගේ සීයා වන්නේ හිටපු ආරක්ෂක ඇමති නැසීගිය අනුරුද්ධ රත්වත්තේය’ ඒ අනුව ඇයට චන්ද‍්‍රිකා කුමාරතුංග හිටපු ජනපතිවරියගේ හා සිරිමාවෝ බණ්ඩාරනායක හිටපු අගමැතිනියගේ ඥාතීත්වයක්ද තිබේ’