ශ්‍රීලංනිප දෙවනි නායකයා ගෝඨාභය?

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙවන නායකයා ලෙස පත් කිරීම සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා පවත්වමින් සිටින බව කම්කරු සහ වෘත්තීය සබඳතා අමාත්‍ය ඩබ්ලිව් .ඩී.ජේ සෙනෙවිරත්න මහතා පවසයි.

ඇඹිලිපිටිය කොළොන්න ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ක්‍රියාකාරීන් පිරිසක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් ක‍ළේය.

55