ජැකලින්ගේ බාගෙට පේන ඇඳුම නිසා අන්තර්ජාලය කැළඹුවාට ඒගැන ඉන්දියාව කතා කරාද?

ශ‍්‍රී ලංකාවේ සම්භවයක් සහිත බොලිවුඩයේ සුරූපී නිළි ජැක්ලීන් ෆර්නැන්ඞ්ස් සරාගී ඇඳුමකින් සැරසී සිටීම සම්බන්ධයෙන් සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ කතාබහකට ලක්ව තිබෙනවාග ඉන්දිය වෙබ් අඩවිද ඇයගේ ඇදුම පිළිබද පසුගිය දිනයේදි විවිධ වාර්තා පළ කර තිබුනේ ජූලි මස 29 වන දින තිරගත වීමට නියමිත ෘසියදදප චිත‍්‍රපටයේ පුර්ව ප‍්‍රචාරක පටය එළි දැක්වීම පසුගියදා සිදු කෙරුණාග ඇය එම උත්සවයට සහභාගී වී සිටි සරාගී ඇඳුම හේතුවෙන් මෙලෙස කතාබහකට ලක් වුණා’