ඔබාමාගේ නොදුටු දසුන්


ඇමරිකාවේ ධවල මන්ධිරයේ නිල ඡායාරූප ශිල්පියාගේ කාචයේ සටහන් වූ ඔබාමාගේ නොදුටු දසුන්


අවුරුදු 106ක් වයස ඇති කාන්තාවක් සමඟ මිචෙල් ඔබාමා රංගනයේ යෙදෙන ආකාරය නරඹමින්


සිය කාර්යමණ්ඩල සේවක සේවිකාවන් සමඟ විහිළු තහලු කරමින්  සිංගප්පූරුවේදී


ලොව බලවතා කුඩා දරුවෙකු හමුවේ හිස නමමින්


වයස අවුරුදු 03ක දරුවෙකුගේ මුහුණ අතගාමින්


මිචෙල් ඔබාමා සමඟ ආදරණීය පිළිසඳරක්


බාස්කට් බෝල් ක්‍රීඩාවේ යෙදෙමින්


බලු සුරතලා සමඟ ධවල මන්ධිරයේ දී


Spider Man ලෙස වෙස්ගත් දරුවෙකු සමඟ ක්‍රීඩා කරමින්


නෙල්සන් මැන්ඩෙලා සිරගත කළ කුටිය තුළ සිය දියණිය සමඟ


කාර්යාල කාමරය තුළ දැරියක් සමඟ සෙල්ලං කරමින්

ඡා‍යාරූප අන්තර්ජාලයෙන්