කැන්ගරුවෝ සිංහයෝ එක්ක සටන් වදින දවස් මෙන්න

එංගලන්ත පරාජයෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන්නේ තවත් තරගකාරී කණ්ඩායමකට. ඒ ඕස්ට්‍රේලියානු කණ්ඩායමට.

ටෙස්ට් තරග 3ක්, එක්දින තරග 5ක් සහ විස්සයි විස්ස තරග දෙකක් සඳහා තරගවැදීමට ඕස්ට්‍රේලියාව ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත.

මේ මස 26 වෙනි දිනෙන් තරගාවලියේ ආරම්භ වෙයි. පහත තියෙන්නේ කැන්ගරු සිංහ සටනේ කාල සටහනයි.

sl

45