ISIS ත්‍රස්තයින් රුසියන් හෙලිකොප්ටරයක් බිම හෙළයි

සිරියාවේ ISIS විරෝධී මෙහෙයුම්වල නිරත රුසියානු හෙලිකොප්ටර් යානයක් ISIS ත්‍රස්තවාදීන් වෙඩිතබා බිම දමන අයුරු විදෙස් මාධ්‍ය ඊයේ  මෙලෙස වාර්තා කර තිබෙනවා.