සිසුන්ට ප්‍රහාරයක් – 80ට වැඩි පිරිසක් රෝහලට

වෛද්‍ය උපාධිය මුදලට විකුණන මාලඹේ සයිටම් ආයතනය වහාම හෝසි කරන ලෙස ආණ්ඩුවට බලකරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ගිය විශ්වවිද්‍යාල සිසුන්ට එල්ල කළ මිලේච්ච පොලිස් ප්‍රහාරයෙන් සිසු සිසුවියන් 81ක් දෙනෙකු තුවාලලබා රෝහල්ගතකර ඇති බව වාර්තා වේ.

දින 500කට අධික කාලයක් සත්‍යග්‍රහයක නිරතවෙමින් සහ දින 150කට වැඩි කාලයක් පන්ති වර්ජනයක නිරවෙමින් සිටින දිවයින පුරා වෛද්‍ය පීඨවල ඉගෙනුම ලබන වෛද්‍ය සිසුන්ගේ ඉල්ම් සම්බන්ධයෙන් ආණ්ඩුව මෙතෙක් සාධාරණ විසඳුමක් ලබා නොදුන් බැවින් ඔවුන් අද (21) දින පාගමණකින් සෞඛ්‍ය අමාත්‍යාංශයට පැමිණ එම අමාත්‍යාංශය වටලෑමට කටයුතු කළේ ය.

Image may contain: 1 person, sittingImage may contain: 1 person, sitting, table, screen and indoorImage may contain: one or more people, people sitting and indoorImage may contain: 2 people, people sitting and tableImage may contain: one or more people, people sitting and indoorImage may contain: 2 people, people standing and stripesImage may contain: 1 person, sitting and indoorImage may contain: 3 people, people smiling, people sittingImage may contain: 1 person, indoorImage may contain: one or more people and people sitting