ඉෆ්තාර් රාත්‍රි භෝජනය සංග්‍රහය නැවතූ පලමු ඇමරිකානු ජනාධිපති බවට ඩොනල්ඩ් ට්‍රම්ප් පත්වේ..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දශක 2 කට පසු පලමුවරට ධවල මන්දිරයේ ඇමරිකානු මුස්ලිම්වරුන් වෙනුවෙන් පවත්වන ඉෆ්තාර් රාත්‍රි භෝජනය සංග්‍රහය නවතා දැමු බව සි එන් එන් වාර්තා කොට ඇත.

1996 දි බිල් ක්ලින්ටන් විසින් ඇමරිකාවේ වෙසෙන ඇමරිකානු මුස්ලිම්වරුන් වෙනුවෙන් රාමඩානක් උත්සවය වෙනුවෙන් ඉෆ්තාර් රාත්‍රි භෝජන සංග්‍රහයක් ඇමරිකානු ජනාධිපති නිල නිවස වන ධවල මන්දිරයේ ආරම්භ කල අතර ජනාධිපතිවරුන් වන බුෂ් සහ ඔබාමා පරිපාලන තුල නොකඩවා එම භෝජන සංග්‍රහය පවත්වන ලදි.

මූලාශ‍්‍රය මෙතතින්