සම්මාන උළලේ උමාලි කළ හැඟුම්බර කතාවෙන් පසු සාරංග උමාලිට රිදෙන්න දීපු උත්තරේ

ඊයේ(24) රාත්‍රියේ පැවති රයිගම් සම්මාන උළෙලේ විශිෂ්ඨතම නිලිය සම්මානය හිමිවූ උමාලි තිලකරත්න සිය සම්මානය ලබාගැනීමෙන් පසුව ඇයගේ සැමියා වන සාරංග පිළිබඳ කළ හැඟුම්බර කතාව මෙයට පෙර අප විසින් වාර්තා කරනු ලැබුවා. බොහෝ දෙනා එම වීඩියෝව නැරඹීමෙන් පසු ඔවුන් දෙදෙනා නැවත සාමදාන වනු ඇති බවට අදහස් පළකළත් උමාලි විසින් සිදු කරන ලද්දේ රංගනයක් බව හැඟෙන ආකාරයේ සටහනක් සාරංග දිසාසේකර විසින් සිය ෆේස්බුක් ගිණුමේ තබා තිබේ.

 

එම සටහන පහතින් බලන්න


උමාලි සිදුකළ හැඟුම්බර කතාව හා එහිදී සාරංගගේ හැසිරීම ඇතුලත් වීඩියෝව පහතින් බලන්න.