Category: උණුසුම්

Total 227 Posts

දිනන්නේ ගෝටාභයයි. ඇමරිකා, චීන, රුසියා, ඉන්දීය බුද්ධි අංශ සහතික කරයි

6 වනදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ජනාධිපතිවරණයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය ස්ථිර බව ප්‍රබල විදේශ රටවල් හතරක බුද්ධි අංශ විසින් තහවුරු කර ඇත.

ඇමරිකන් වීසා වාසිය වෙනුවෙන් සජින් වාස් ගහපු ගේම් චක බ්ලාස් !!!

වියාපාරයක් ලෙස දේශපාලණය කරන සජින් වාස් ගුණවර්ධණ මේ දිනවල ජනතාව ඉදිරියට පැමිණ උදේ සිට සවස් වන තුරු කරන්නේ රාජපක්ෂවරුන් පිළිබදව කුමක් හෝ අවලාදයක් බොරුවක් පැවසීමය. සිය දරුවන් මත සපථ කරමින්

මහින්ද පක්ෂයට සමුදෙයි

පොහොට්ටුව ශක්තිමත් ස්ථානයකට පැමිණ තිබියදී තමාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එකතු වීමේ කිසිදු හේතුවක් නොමැති බවත් සිය අවසාන තෝරාගැනීම පොහොට්ටුව බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කරනවා. ඕනෑ වේලාවට ගන්න

විස්ස පරවෙලා තියෙන්නෙ..

ධීවර ගැටළු විසදීම සදහා ජාඇලදී පැවති සාකච්චාවකින් පසු මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලින් ඇමති විජිත් විජිතමුණි සොයිසා මහතා මදක් කෝපයට පත් විය. විසිවන සංශෝදණය ගැන අදහස කුමක්දැයි මාධ්‍ය විසින් කල විමසීමේදී ඇමතිවරයා

“දයාසිරි හක්කේ බුදු රැස් බොක්කො දඩ මස් තියාගෙන කතා කරන්නේ” – මන්ත්‍රි බන්දුලාල්

හිටපු ඇමති දයාසිරි ජයසේකර දැන් කථා කරන්නේ හක්කේ බුදු රැස් බොක්කො දඩ මස්  තියාගෙන කපුරුහාමි කෙනෙක්  වගේ යැයි ගාල්ල දිස්ත්‍රික් එජාප මන්ත්‍රි බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා පවසයි. බද්දේගම පිහිටි එජාප කාර්යාලයේ

මංගල සමරවීර එහෙට මෙහෙට පනින කෙනෙක්.. එජාපය ගැන තීන්දු කරන්න ඔහුට බෑ

2020 එක්සත් ජාතික පක්‍ෂයේ ජනාධිපතිවරණ අපේක්‍ෂකයා කවුදැයි තීරණය කිරීමට මංගල සමරවීර මහතාට කිසිදු අයිතියක් නැතැයි රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා පවසයි. වෙනත් පක්‍ෂයක සිට එජාපයට පැමිණි මංගල සමරවීරට වඩා අයිතියක්

මහ ගංගා හයක් පිටාර ගලයි..

රට පුරා ගංගා කිහිපයක් ආශ‍්‍රිතව ගංවතුර තත්වයක් දක්වා ජල මට්ටම් ඉහල ගොස් ඇතැයි වාරිමාර්ග දෙපාරතමේන්තුව සදහන් කරයි. නිල්වලා, ගිං, කළු, කැලණි යන ගංගා හා අත්තනගලු ඔය හා මා ඔයද ගංවතුර

මං විලාප තියලා හැඬුවෙ නෑ. සියල්ල දරා ගත්තා

ඇය නමින් ප‍්‍රවීණ ගායිකා සුජාතා අත්තනායක. විවාහ වෙන්නේ අධ්‍යාපන අධ්‍යක්ෂවරයකු වන නවරත්න අත්තනායක සමග. ඇයට නිරෝගී දක්ෂ පිරිමි දරුවන් තිදෙනෙකු ලැබුණා. ලොකු පුතා හේලි අත්තනායක. අද සැම්සුන් කොම්පැනියේ මෙහෙයුම් අධ්‍යක්ෂක.

රාමසාන් සමයට සෞදියෙන් ලංකාවට රට ඉඳී නැහැ

රාමසාන් සමයේදී විශේෂ ආර්ථික අපහසුතා ඇති මුස්ලිම් පවුල් කේන්ද්‍ර කරගෙන අදාළ මුස්ලිම් පල්ලි හරහා ඉස්ලාම් බැතිමතුන් අතර බෙදා හැරීම පිණිස රට ඉඳී මෙට්‍රික් ටොන් 250 ක් සතොස ආයතනය හරහා මිලදී