Category: කාලීන

Total 2003 Posts

පොලිස් විශේෂ කාර්ය බලකාය පිස්සන් කොටුවක්

අතීතයේ ගෞරවනීය ආයතනයක්ව පැවති පොලිස් විශේෂ කාර්ය බලකාය වර්තමානයේ පිස්සන් කොටුවක් බවට පත්ව ඇතිබව අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසයි. මේ අතර ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡා කිහිපයකදී අමාත්‍යවරයාට පාතාලය සම්බන්ධයෙන්

කලු ජූලිය සමරන්න උතුරට ස්විට්සර්ලන්තයෙන් අධාර

උතුරේ ඇතැම් කණ්ඩායම් විසින් සංවිධාන කරන කලූ ජූලිය සැමරුම් සඳහා ස්විස්ටර්ලන්තයේ සිටින සංවිධාන කිහිපයක්ද ආධාර ලබාදෙන බව නෙත් නිවුස් වෙත වාර්තා වුණා. ඒ අනුව ලබන 23 වනදා මෙම සැමරුම් සිදු

ශ්‍රී ලංකන් ප්‍රධාන විධායකගේ මාසික වැටුප ලක්ෂ තිස් දෙකයි.

ආණ්ඩුවට අයත් ආයතනයක දෙවන විශාලතම මාසික වැටුප අගමැති උපදේශක චරිත රත්වත්තේ මහතා ගේ සහෝදරයා වන ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක සුරේන් රත්වත්ත මහතා විසින් ලබා ගත් බව තොරතුරු

ඩොලර් මිලියන 409 ක් වැය කර හැදූ ගුවන් තොට ඩොලර් මිලියන 405 කට…!

මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ ගැන මේ දවස්වල රටේම කතාබහට ලක්වෙලා තියෙනවා. ඒ මත්තල ගුවන්තොටුපල ඉන්දියාවට බදු දීමට සූදානම් බවට පැතිර ගිය ආරංචියත් සමඟයි. කොහොම වුනත් එළඹෙන දෙසැම්බර් මාසයේ ඉඳලා මත්තල

කොළඹදී නැවතත් තුවක්කු පත්තු වෙයි, මාලු රාජා එතනම ඉවරයි, අහිංසකයන් දෙදෙනෙකුටත් වෙඩි

දිනෙන් දින හිස ඔසවන පාතාලය විසින් සිදු කරන ඝාතන සුලබ ප්‍රවෘත්තියක් බවට පත්ව තිබේ. පතාල කණ්ඩායමක් විසින් සිදු කළ තවත් එවැනි ඝාතන ද්විත්වයක් පිළිබදව පුවතක් කොටහේන ප්‍රදේශයෙන් වාර්තා වේ. ටී 56 ගිනි

වසර බිලියන 3කටත් වඩා පැරණි බැක්ටීරියාවක් රාජාංගනය වැවේ වර්ධනය වෙයි

වසර බිලියන 3.5ක් පැරණි බැක්ටීරියාවක් සුපෝෂණය වීම හේතුවෙන් මේ වන විට රාජාංගනය වැවේ ජලයට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. ඒ හේතුවෙන් මේ දිනවල වැවේ ජලය තද කොළ පැහැ ගැන්වී දැඩි දුර්ගන්ධයකින් යුක්තව ඇති බවයි

කළු කොටි දිනය සැමරූ අය වහාම අත්අඩංගුවට ගත යුතුයි

කළු කොටි දිනය සැමරීම තහනම් බව අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි. අද (06) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. එල්.ටී.ටී.ඊ සංවිධානයේ ලාංඡනය ප්‍රදර්ශනය කර කළු

කිලිනොච්චියේ රත්තරන් සොයන්න ගෙනා ස්කෑනර් යන්ත්‍රයක් සමග පස් දෙනෙකු අත්අඩංගුවට…

කිලිනොච්චිය පරන්තන් ප්‍රදේශයේදී අධිබලැති ස්කෑනර් යන්ත්‍රයක් තබාගෙන සිටි පස් දෙනෙකු අත්අඩංගුවට ගත් බවට කිලිනොච්චිය පොලීසිය කියා සිටියේය. කිලිනොච්චිය පොලීසියට ලැබුනු තොරතුරකට අනුව පොලිස් නිලධාරීන් පිරිසක් විසින් පරන්තන් ප්‍රදේශයේ පිහිටි නිවසක්

පුස්සන් සුදුස්සන් වන අපූරූ යහ පාලනය

සුදුසු පුද්ගලයින් සුදුසු තනතුරු වලට පත්ව වගකීම් දරයි නම් ඉන් ලැබෙන ප්‍රතිලාබයද ඉහළය. නුසුදුස්සන්ට තනතුරු ලැබීම යනු කටුස්සන්ගේ කරේ රත්තරන් මාල බැදීමක් වැනිය. එදා මහින්ද රාජපක්ෂ සමයේ රෝහිත බෝගොල්ලාගම සිටියේ

ඉදිරි සති දෙකේ එළවළු මිල පහළ යාවි

වෙළෙඳපොළේ එළවළු මිල ගණන් මේ මස අගභාගය පමණ වන විට යළි පහළ යනු ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි. මේ වන විට එළවළු මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවත්, මාර්තු මාසයේ