උඩරට ඔසරියට ඈ හැඩය. පෙනුමේම නොව කතාවෙන් ද ඈ මේ සිංහල රටේය. ඈ සිහල බස යසට හසුරුවන්නීය. උඩරට ඔසරිය ,සිහල බස මේ තරම් කිට්ටු බවක් පෙනුණත් ඈ සිටින්නේ මේ සිංහල
උඩරට ඔසරියට ඈ හැඩය. පෙනුමේම නොව කතාවෙන් ද ඈ මේ සිංහල රටේය. ඈ සිහල බස යසට හසුරුවන්නීය. උඩරට ඔසරිය ,සිහල බස මේ තරම් කිට්ටු බවක් පෙනුණත් ඈ සිටින්නේ මේ සිංහල
පාකිස්ථාන තලේබාන් සංවිධානයේ ප්‍රධානී මුල්ලා ෆස්ලුල්ලා, නියමුවන් රහිත අමෙරිකානු ප්‍රහාරක යානා එල්ල කළ ප්‍රහාරයකින්, ඇෆ්ගනිස්ථානයේදී ඝාතනයට ලක්වූ බව විදෙස් මාධ්‍ය පවසනවා. ඇෆ්ගනිස්ථානයේ කුනාර් පළාතේදී මොහු ඝාතනයට ලක්ව ඇති බවයි විදෙස්
නීතිය ක්‍රියාත්මක කිරීම අවහිර කිරීමේ චෝදනා වන්ට වැරදිකරු වූ මාලදිවයිනේ හිටපු ජනාධිපති අබුදුල් ගයුම් මාස 18 ක කාලක් සිර දඬුවමක් නියම කිරීමට එරට අධිකරණය නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය
ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-උන් අතර අද (12) පැවති ඓතිහාසික හමුවේදී කරුණු 4කින් යුතු ට්‍රම්ප්-කිම් ප්‍රඥප්තියකට අත්සන් කර තිබේ. දෙරටේම ජනතාවගේ කැමැත්ත පරිදි සාමය හා
බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබත් මහ රැජිණගේ නිල උපන්දින උත්සවය ඊයේ (09) දින සමරනු ලැබුවා. නමුත් රැජිණගේ උපන් දිනය යෙදී තිබුනේ 1926 අප්‍රේල් මස 21 වන දිනයි. මිට වසර 250 කට ඉහතදී
මෙවර මෑන් බුකර් සම්මානය හිමි වී ඇත්තේ පෝලන්ත ජාතික ඔල්ගා ටොකාෂුක් වෙතයි. ඇයට ඒ සම්මානය පිරිනැමුණේ ඇගේ flights නවකතාව වෙනුවෙනි. මේ නවකතාව පළමුවෙන් මුද්‍රණය වූයේ පෝලන්ත බසිනි. 17 වැනි සියවස
රුවන් විජේවර්ධන ප්රතිසංවිධාන කමිටු යෝජනා කිසිවක් ක්‍රියාත්මක නොකර ප්රතිසංවිධාන කටයුත්ත අඩාලවීමට විරෝධය පල කරමින් එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීන් 20කට වැඩි පිරිසක් විපක්ෂයේ අසුන් ගැනීමට නියමිතව සිටිවන බව සති අන්ත
දකුණු කොරියාවේ සේවයේ නියතු පිලිපීන කාන්තාවක, එරට වේදිකාවක ප්‍රසිද්ධියේ සිප ගැනීම සම්බන්ධයෙන් පිලිපීන ජනාධිපති රොද්‍රිගෝ ඩුටාර්ටේට විවේඡනයන් එල්ලවෙමින් තිබේ. දකුණු කොරියාවේ සේවය කරන පිලිපීන ජාතියන් අමතා ඔහු කළ කතාවක් අතරතුරදී
ලොව පුරා බෞද්ධයන්ගේ වන්දනීය ගෞරවයට පාත්‍ර වූ බුද්ධගයා විහාරයට බෝම්බ ප්‍රහාරයක් එල්ල වූයේ පසුගිය 2013 වසරේදීය. මෙම බෝම්බ ප්‍රහාර වලින් බෞද්ධ භික්ෂූන් වහන්සේලා තෙනමක් ඇතුලු පස්දෙනෙක් තුවාල ලැබූ අතර විහාරයටද
බොලිවුඩ් සුපිරි නළු අමීර් ඛාන් සිය දියණිය සමඟ විනෝදෙන් සිටින ඡායාරූපයක් සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල වෙමින් පවතිනවා. මෙම ඡායාරූපය ප්‍රසිද්ධියට පත් කර ඇත්තේ ද අමීර් ඛාන් විසින්. ඒ, ඔහුගේ ෆේස්බුක්